අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, ට්‍රාන්සිස්ටර් 12 කින් යුතු වොට් 300 ක අධි බල ඇම්ප්ලිෆයරයකි. මෙම ඇම්ප්ලිෆයරයේ ක්‍රියාකාරිත්වය සදහා, සැපයිය හැකි අවම වෝල්ටීයතාවය 25v වන අතර, සැපයිය හැකි උපරිම වෝල්ටීයතාවය 42v වේ. මෙය ට්‍රාන්සිස්ටර් ඇම්ප්ලිෆයරයක් නිසා, ඉතා උසස් තත්වයේ ඇම්ප්ලිෆයරයක් ලෙස සැලකේ.
No comments:
Post a Comment