Saturday, May 1, 2021

Led Deco Circuit...

 

සැරසිලි සදහා භාවිතා කල හැකි Led පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම පරිපථය Led බල්බ 5 කින් සමන්විත වන අතර, ප්‍රධාන වශයෙන් BC 547 ට්‍රාන්සිස්ටර් 5 කින් මෙම පරිපථය සමන්විත වනවා. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 6v ලබාදිය යුතු අතර ඔබගේ නිර්මාණශීලි හැකියාව මත මෙම පරිපථය විවිධ අවස්ථාවන්ට භාවිතා කල හැක.

No comments:

Post a Comment