අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, ට්‍රාන්ස්ෆෝමර් නොමැති, එකම Power Supply එකෙන් වෝල්ට් 5 සහ වෝල්ට් 12 ලබාගත හැකි Power Supply පරිපථයකි. මෙහි ඇති 100n කැපැසිටර් තුන 400v ප්‍රමාණයේ ඒවා විය යුතු අතර, පරිපථයේ පෙන්වා ඇති 12v සෙනර් ඩයෝඩයට අමතරව 5v1 ලෙස පෙන්වා ඇති සෙනර් ඩයෝඩය 5.1v සෙනර් ඩයෝඩයකි. පරිපථය ඉතාම සරල නමුත්, පරිපථය පුරාම 230v විදුලිය සරනා බැවින් පරිපථය අත්හදා බැලීමේදී ඉතාමත් පරිකෂාකාරී වන්න.


No comments:
Post a Comment