Sunday, March 7, 2021

Power Failure Alarm...


පහතින් ඉදරිපත්කර තිබෙන්නේ, ප්‍රධාන විදුලි පද්ධතියේ විදුලිය ඇනහිටි අවස්ථාවක ඒ බව අගවන එලාම් පරිපථයක්. මෙම පරිපථය සාදා 230v  ප්‍රධාන විදුලියට සම්බන්ධ කර තැබූ විට, විදුලි බලය ඇනහිටි සැනින් පරිපථයේ Z ලෙසින් පෙන්වා ඇති බසරය නාද වී ඒ බව ඔබට අගවනවා. පරිපථයේ T1 ලෙස පෙන්වා ඇති ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඇම්පියර් 500 ක 9v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න. මෙම පරිපථයේ ප්‍රධානතම උපාංග දෙක ලෙස C106Y1 SCR උපාංගය සහ 2N 3704 ට්‍රාන්සිස්ටරය හදුන්වන්න පුළුවන්. මෙම පරිපථය කුඩාවට සාදා ගෙන Plug Base එකකට ප්ලග් කිරීමට හැකිවන සේ සාදා ගත හොත් මෙය නිෂ්පාදනය කර වෙළද පොළට වුවද ඉදිරිපත් කල හැක.  
 Parts List

  • 1  12K resistor (R1)
  • 1  2.7K resistor (R2)
  • 2  1K resistors (R3, R4)
  • 1  2N3704 (NTE85) Transistor(Q1)
  • 1  470 uF electrolytic capacitor / 18 volts or more(C1)
  • 4  1N4001 semiconductor diodes (D1, D2, D3, D4)
  • 1  C106Y1 (NTE5452) SCR (TR1)
  • 1  120/240 VAC to 9 VAC or more, 500 mA Transformer(T1)
  • 1  6 or 9 volts buzzer(Z)
  • 1  9-volt battery.

No comments:

Post a Comment