පහතින් දක්වා ඇත්තේ ඉතාමත් උසස් තත්වයේ 2 Channel Audio Mixer පරිපථයකි. පරිපථයේ VR 1 සහ VR 2 ලෙස පෙන්වා ඇත්තේ, channel 2 ට අදාල Volume Control දෙකයි. පරිපථයේ Output ස්ථාන ඕනෑම Power Amplifier එකකට සවිකළ හැකි අතර පරිපථයේ ප්‍රධානතම උපාංගය වන්නේ, 2N 3819 Field Effect ට්‍රාන්සිස්ටරයයි. එහි පින් හදුනාගන්නා ආකාරයද පහතින් පෙන්වා ඇත. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ.



No comments:
Post a Comment