ඉතින් ගොඩක් අය අපේ වෙබ් අඩවියෙන් ඉගෙනගෙන Led බල්බ් හදනවා කියල Call කරලා කියනවා..ඉති තමන්ගේ නිවසේ භාවිතයට පමණක් Led බල්බ හදාගන්න අයට නම්, බල්බ් හවුසින් එකේ කරට හෝල්ඩර් බේස් එක අලවල සවි කරන්න පුළුවන්. ඒත් වියාපාරයක් විදිහට මහාපරිමාණයෙන් ඔබ බල්බ නිෂ්පාදනය කරනවානම් හෝල්ඩර් බේස් එක අලවන එක ප්‍රයෝගික නැතුවා මෙන්ම ඔබ සාදන බල්බයේ ගුණාත්මක බවටත් එහි නිමවටත් අඩුවක් වනවා. ඉති ඒ නිසා මම අද ඔබට හදුන්වලා දෙනවා නියම ආකාරයටම හෝල්ඩර් බේස් එක සවිකරන්න පුළුවන් උපකරණයක්. මේකට කියන්නේ Holder Base Fixing Tool කියල..පහතින් පෙන්නලා තිබෙන්නේ එම උපකරණය තමයි.
No comments:
Post a Comment