අපට පරිපතවලදී හමුවන ඕනෑම ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සරයක එහි බදෙහි පහත සදහන් තොරතුරු සදහන් කර තිබෙනවා. ඉති ඒවා මොනවද යන්න ඔබ දැනගෙන සිටීම ඉතා වැදගත් වනවා...
(1) එහි අගය.
(2) එයට ලබාදියහැකි උපරිම වෝල්ටීයතාවය.
(3) එයට දැරිය හැකි උපරිම උෂ්ණත්වය.
(4) (-) පදය හදුනාගැනීමට සලකුණු කර ඇති ආකාරය.
No comments:
Post a Comment