Wednesday, December 22, 2021

Light Dimmer Circuit...

 

සුත්‍රිකා විදුලිපන් වල ආලෝකය අඩු වැඩි කල හැකි ඩිමර් පරිපථයක් අද ඉදිරිපත් කරනවා. මෙහො Q1 ලෙස ඇත්තේ BT 136 ට්‍රයැක් උපාංගයක් වන අතර, D1 ලෙස ඇත්තේ,DB3 ඩියැක් උපාංගයකි.  VR1 ලෙස ඇත්තේ,500K Variable රෙසිස්ටරයකි. එමගින් බල්බයේ ආලෝකය අඩු වැඩි කල හැක. මෙම පරිපථයේ උපාංග ලැයිස්තුවද පහතින් ඉදිරිපත් කර ඇත.
 Parts List
 R1 10kΩ 0.5W

R2100Ω 0.5W
VR1500kΩ Potentiometer
C1330n (0.33µF)
C2100n (0.1µF)
D1DB3 Diac
Q1BT136 Triac
L1Filament Light


No comments:

Post a Comment