Monday, December 20, 2021

30w Stereo Power Amplifier එකක සාදමු...

 

පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, TDA 4935 IC උපාංගය භාවිතයෙන් නිර්මාණය කරන ලද, වොට් 30 ක ප්‍රබලතාවයකින් යුතු, Stereo Power Amplifier පරිපථයකි. පරිපථය සදහා 24v වෝල්ටීයතාවයක් ලබාදිය යුතු අතර, ස්පීකර් සදහා, ඕම්ස් 4 වොට් 20 ස්පීකර් දෙකක් භාවිතා කලයුතු වනවා. TDA 4935 IC උපාංගය සදහා ඉතා හොද Heat Sink එකක් යෙදිය යුතුයි. පරිපථයේ R3 සහ R4 වශයෙන් ඇත්තේ, Volume Control එක වන අතර, ඒ සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ, 47K හෝ 50K Stereo Volume Control එකක් භාවිතා කරන්න.

No comments:

Post a Comment