ඉතින් අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, STK පංතියේ ඇම්ප්ලිෆයර පරිපථයක්. STK 4038 II, IC උපාංගය සහිත මෙම ඇම්ප්ලිෆයර පරිපතයෙන් වොට් 60 ක Out Put බලයක් ලබාගත හැක. පරිපථය සදහා 4 Ohms , 75w ස්පීකරයක් භාවිතා කල යුතුවේ. පරිපථය සදහා ඇම්පියර් 5 ක 32v විදුලි බලයක් ලබාදිය හැකි අතර, කිසිදු අවස්ථාවක 32v ට වඩා වැඩි විදුලි බලයක් ලබාදීම සිදු නොකල යුතුවේ. පරිපථයේ -V යනුඑන් ඇති ස්ථානය සහ Earth සලකුණ ඇති සියලුම ස්ථාන එකට එකතු කර එම ස්ථානයට (-) විදුලිය සැපයිය යුතු අතර, පරිපථයේ +V යනුවෙන් සදහන් ස්ථානයට + විදුලිය සැපයිය යුතුවේ.ඇම්ප්ලිෆයර පරිපථය සහ STK 4038 II, IC උපාංගයේ සාමාන්‍ය පෙනුම පහතින් දක්වා ඇත.



No comments:
Post a Comment