Thursday, August 5, 2021

Automatic Street Lamp...

 

අදුර වැටෙනවත් සමගම ස්වයන්ක්‍රීයව දැල්වෙන වීදි ලාම්පු පරිපථයක් තමයි පහතින්  තිබෙන්නේ. මෙම පරිපථයේ සංවේදකය ලෙස LDR උපාංගය ක්‍රියා කරන අතර, අදුර වැටීමත් සමග රිලේ උපාංගය ක්‍රියාත්මක වී පරිපථයේ පෙන්වා ඇති 230v බල්බය දැල්වෙනු ඇත. නැවත ආලෝකය ලැබීමත් සමග ස්වයන්ක්‍රීයව බල්බය නිවී යනු ඇත. පරිපථයේ ඇති 200K Preset එක මගින් බල්බය දැල්විය යුතු ආලෝක මට්ටම  සකසා ගත හැක.

No comments:

Post a Comment