Friday, August 6, 2021

Amplifier With Tone Control...

 

Tone Control Unit එකකින්ද සමන්විත Amplifier පරිපථයක් පහතින් දක්වා තිබෙන අතර, එය Bass, Treble සහ Volume Control එකකින් සමන්විත වනවා. LM 380 IC උපාංගය Amplifier එක ලෙස ක්‍රියා කරන අතර, මෙම පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ.   

No comments:

Post a Comment