පහතින් දැක්වෙන්නේ අදුර වැටීමත් සමගම ස්වයන්ක්‍රීයව දැල්වෙන සහ නැවත එලිය වැටීමත් සමගම ස්වයන්ක්‍රීයව නිවීයන Light Sensor පරිපතයකි. ඔබට ඉතාමත් හුරු පුරුදු BC 547 ට්‍රාන්සිස්ටර් දෙකකින් මෙම පරිපථය නිර්මාණය කර ඇති අතර, පරිපථය සැදීමේදී LDR උපාංගයට ආලෝකය වැටෙන සේ සාදා ගන්න. පරිපතයට ලබාදිය යුතු වෝල්ටීයතාවය 6v වන අතර, පරිපථයේ පෙන්වා ඇති 6v රිලේ උපාංගය හරහා 230v බල්බයක් සවිකර ගන්න.


No comments:
Post a Comment