Thursday, March 25, 2021

5w Stereo Amplifier...


BA 5417 IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කරන ලද Stereo Power Amplifier පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙහි Out Put එක 5w වන අතර, ඇම්පියර් 1 ක පමණ 12v වෝල්ටීයතාවයක් මෙම පරිපථයට සැපයිය යුතුවේ. ස්පිකර් දෙක සදහා වොට් 5 ට වැඩි ඕම්ස් 8 ස්පිකර් දෙකක් භාවිතා  කල හැක. තවද BA  5417 IC එක සදහා ඉතාමත් හොද Heat Sink එකක් යෙදීම අනිවාර්ය වේ. BA 5417 IC උපාංගයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත්කර ඇත.
















No comments:

Post a Comment