පහතින් දක්වා තිබෙන්නේ UM 3481 IC උපාංගය භාවිතා කරමින් නිර්මාණය කර ඇති Touch Controlled Musical Bell පරිපතයකි. මෙම පරිපථයේ TP ස්ථානය ස්පර්ශ කල විට පරිපථය ක්‍රියාත්මක වනවා. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා, 3v වෝල්ටීයතාවයක් ලබාදිය යුතු අතර, ස්පීකරය සදහා 2w ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කරන්න.
No comments:
Post a Comment