රූපයේ ඇති ආකාරයේ Power Savers වෙළද පොලේ ඔබ දැකල ඇති..ඉතින් දැන් ඔබට පුළුවන් ඒ වගේ Power Saver එකක් හදල අත්හදා බලන්න.මෙම Power Savers භාවිතයෙන් සියයට විස්සකින් පමණ විදුලිය වැය වීම අඩු කරගන්න පුළුවන්. මෙහිදී කිවයුතු වැදගත්ම සහ විශේෂ
කාරණය තමයි මෙම Power Saver එක භාවිතයේදී විදුලිය වැය වීම අඩු වන්නේ ශීතකරණ,විදුලි පංකා,රෙදි සෝදන යන්ත්‍ර,වායු සමීකරණ යන්ත්‍ර,වතුර පොම්ප ආදී මෝටර් වලින් ක්‍රියාකරන උපකරණ වලින් පමණයි. ඉතින් මෙය ඉතාම සරල පරිපථයක්. පහතින් තිබෙන්නේ එම පරිපථය සහ එහි උපාංග ලයිස්තුවයි.

අවශ්‍ය උපාංග.
C1,C2 = 100pF / 400V capacitor
C3 = 10uF / 400V non polar capacitor
Fuse = 0.5W
S1 = Switch on/off ( Double Pole Double Throw Switch )
C3 = 10uF / 400V non polar capacitor
Fuse = 0.5W
S1 = Switch on/off ( Double Pole Double Throw Switch )
C1,C2 = 100pF / 400V capacitor
C3 = 10uF / 400V non polar capacitor
රවුම් හැඩයෙන් සහ කොටු හැඩයෙන් මෙය වෙළද පොලේ ඇත.
Fuse = 0.5W
S1 = Switch on/off ( Double Pole Double Throw Switch )
මෙම Power Saver භාවිතා කල හැකි ආකාර දෙකක් තිබෙනවා...එනම් මෙවැනි Power Saver දෙකක් හෝ තුනක් සාදා ගෙන නිවසේ Plug Point වල Plug කර තබන්න. එහෙම නැති නම් ඉහත සදහන් උපකරණ භාවිතා කරන විට මෙම Power Saver එක හරහා එම උපකරණ වලට විදුලිය සපයන්න.

No comments:
Post a Comment