අද මම ඔබට ඉදිරිපත් කරන්නේ තවත් ඉතාමත් ප්‍රයෝජනවත් පරිපථයක්. එනම් ස්පර්ශ සංවේදී ආරක්‍ෂක පද්ධතියක් සාදාගන්නා ආකාරයයි. මෙම පරිපථයේ රිලේ උපකරණය හරහා 230v වලින් ක්‍රියාකරන බල්බයක් හෝ 230v වලින් ක්‍රියාකරන සයිරන් එකක් සවිකළ හැක. පරිපථයේ පෙන්වා ඇති ආකාරයට ඔබගේ නිවසේ දොරක හෝ ගේට්ටුවේ අගුලක් හා පරිපථය සම්බන්ධ කර තැබූ විට, කව්රුන් හෝ අගුල ස්පර්ශ කල සැනින්, ඔබ සවි කල බල්බය හෝ සයිරන් එක ක්‍රියාත්මක වනු ඇත. NE 555 IC උපාංගයකින් සහ 2N 3904 ට්‍රාන්සිස්ටරයක් පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර ඇත. පරිපථය සදහා 9v විදුලි බලයක්සැපයිය යුතුවේ.





No comments:
Post a Comment