අද මම ඔබට හදුන්වා දෙන්නේ තවත් ඉතා සරල පරිපථයක්.මෙය භාවිතා කර ඔබට නිවසේ ජල ටැංකිය ස්වයංක්‍රීයව වතුර මෝටරය මගින් පුරවා ගත හැක.ටැංකිය සදහා යොදන සෙන්සර් ලෙස යොදා ගන්නා කම්බි දෙකට තඹ කම්බි යොදා ගන්න. RL 1 ලෙස සදහන් රිලේ උපාංගය හරහා වතුර මෝටරයට විදුලිය සපයන්න.
No comments:
Post a Comment