මම අද ඔබට කියලා දෙන්නේ විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණවල සහ විදුලි පහන් වල ක්ෂමතා අගයන් අනුව ඒවා ලබා ගන්නා ධාරාවන් ගණනය කරන ආකාරය. ඒ සදහා ඔබ කල යුත්තේ, අදාල උපකරණයේ වොට් ප්‍රමාණය, 230v වලින් (විභව අන්තරයෙන්) බෙදීමයි..
5w විදුලි පහනක් 230v විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
5/230 = 0.021A ( 21mA )
25w විදුලි පහනක් 230v විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
25/230 = 0.108A ( 108mA )
40w විදුලි පහනක් 230v විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
40/230 = 0.173A ( 173mA )
60w විදුලි පහනක් 230v විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
60/230 = 0.260A ( 260mA )
75w විදුලි පහනක් 230v විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
75/230 = 0.326A ( 326mA )
100w විදුලි පහනක් 230v විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
100/230 = 0.434A ( 434mA )
150w විදුලි පංකාවක් 230v විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
150/230 = 0.652A ( 652mA )
750w අයන් එකක් 230v විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
750/230 = 3.36A
400w වොෂින් මැෂින් එකක් 230v විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
400/230 = 1.74A
500w ශීතකරණයක් 230v විදුලි පරිපතයකින් ඇද ගනු ලබන ධාරාව.
500/230 = 2.18A

No comments:
Post a Comment