වැඩි විස්තර වෙත යොමුවක් ලෙස කිව්ආර් කෝඩ් එකක් ප්‍රින්ට් කර තැබීමට යන ඉඩ වැඩි වන අතර,එය අකුරින් ලිවිම ඊට පහසු වේ.වෙබ් අඩවියකට පිවිසීමට අවශ්‍යමනම් එහි වෙබ් ලිපිනය ටයිප් කිරීම, කෝඩ් ස්කෑන් කරනවාට වඩා පහසු කාර්යක් වේ. කිව්ආර් කෝඩ් එකකින් ඇති වගන්තියක් පරිවර්තනය කර ස්මාර්ට් ෆෝන් එකකින් කියවනවාට වඩා මුද්‍රණය කර ඇති වගන්තියක් කියවීම පහසුවේ. එම නිසා කිව්ආර් කෝඩ් යනු විශේෂ අවස්ථා වල යොදාගත හැකි පහසු යෙදුමක් වුවත්, එදිනෙදා සාමාන්‍ය වැඩ වල යෙදෙන්නන්ට පහසු යෙදුමක් නොවේ.

No comments:
Post a Comment