අද මම ඔබට තවත් අලුත් දෙයක් අරගෙන ආවා. ඒ තමයි, පාපැදි සදහා ඩයිනමෝවෙන් වැඩකරන Led විදුලි පහන් පද්ධතියක් සාදාගන්න ආකාරය. පාපැදියේ Head Light එක සදහාත්, Tail Light එක සදහාත් Power Led දෙකක් භාවිතා කරන්න පුළුවන්. ඔබ මේ සදහා සාමාන්‍ය Led භාවිතා කරනවා නම් පරිපථයේ පහතින් පෙන්වා ඇති ආකාරයට සාමාන්‍ය Led 15 ක් සමාන්තරගත ලෙස සවිකර ගත යුතු වනවා.
අවශ්‍ය උපාංග.
| D1 | 1N4007 | |
| D2 | 1N4007 | |
| D3 | 1N4007 | |
| C1 | 1,000 .. 10,000uF @ min.4V | |
| LED1 | White Power LED (Luxeon, Cree..) | |
| LED2 | Red Power LED or min.15x SMD-LED | |

No comments:
Post a Comment