Saturday, August 26, 2017

Touch Sensitive Siren for Car...

BC 547 සහ BC 557 ට්‍රාන්සිස්ටර් දෙකකින් යුතු Touch Sensitive Siren පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා.  පරිපථයේ ඇති Touch Plate එකට අත තැබූ විට සයිරන් එක නාද වන අතර, කුඩා ප්‍රමාණයේ ඕම්ස් 8 ක ස්පීකරයක් මේ සදහා භාවිතා කල හැක. පරිපථයේ ක්‍රියාකාරී වෝල්ටීයතාවය වෝල්ට් 9 කි. මෙම පරිපථය ඔබගේ නිර්මාණශිලිත්වය අනුව, වාහනයක ආරක්ෂක එලාමයක් ලෙසද භාවිතා කල හැක. 


No comments:

Post a Comment