Tuesday, August 22, 2017

විදුලි උපකරණයක විලයකය දැවී ඇති බව දැනගත හැකි පරිපථයක්...

මෙම පරිපථය හරහා යම් විදුලි උපකරණයකට විදුලිය සැපයු විට යම්කිසි විටෙකදී මෙම පරිපථයේ Fuse එක දැවී යාම නිසා එම විදුලි උපකරණය ක්‍රියා විරහිත වී ඇත් නම් ඒබව මෙම පරිපථයේ ඇති Led බල්බය දැල්වීමත් සමග දැනගත හැක. Led බල්බය රතු පැහැයෙන් යෙදීම වඩාත් යෝග්‍ය වේ. BC 558 ට්‍රාන්සිස්ටරය ආධාරයෙන් නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා ලබාදිය යුතු වෝල්ටීයතාවය 12v  වේ.




No comments:

Post a Comment