Tuesday, March 28, 2017

You Tube for Adsense Lesson - 01

ඉතින් සැම දෙනාටම සුභ දවසක්. ඉතින් අද සිට, You Tube Video තුලින් Google Adsense හරහා මුදල් උපයන ආකාරය පාඩම් මාලාව  ආරම්භ වනවා. ඉතින් විශේෂයෙන්ම කියන ඕන දෙයක් තමයි, ඔබ අන්තර්ජාලයට පිවිසීමට Google Chrome වෙබ් බ්‍රවුසරය භාවිතා කරනවා  නම් වඩාත් හොදයි. ඉතින් අපි    You Tube  Adsense Account එකක් සාදා ගන්න පිවිසෙන්නේ අපගේ ඊ මේල් එක තුලින් තමයි. ඔබට දැනටමත්  ඊ මේල් එකක් ඇති. ඒත් ඒ පරණ ඊ මේල් Account එකක්වත් මේ සදහා යොදාගන්න බැහැ. එම නිසා ඔබ පළමු පියවර ලෙස, අලුත්ම gmail  ඊ මේල් Account එකක් සාදා ගන්න. එම ඊ මේල් එක වෙන කිසිම දෙයක් සදහා භාවිතා නොකළ යුතු අතර, ඊ මේල් Account එක සාදාගත් පසු Sign Out කර තබන්න. ඉතින් ඉදිරි පියවර හෙට දිනයේ බලාපොරොත්තුවන්න.

No comments:

Post a Comment