Friday, March 17, 2017

දුරකථන සිම් පත ඔබේම දැයි පරික්ෂා කරගන්නේ මෙහෙමයි...

අපි කවුරුත්  ජංගම දුරකථන භාවිතා කරන අතර, එන්න එන්නම මෙම ජංගම දුරකථන අවභාවිතා වන ප්‍රමාණයත් සීග්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. මෙම හේතුව නිසා, සමාජයේ නිවැරදි පුද්ගලයන් පවා නීතිය  ඉදිරියේ අපහසුතාවයන්ට පත්වන අවස්ථා එමටයි. ඉතින් ඔබ භාවිතා කරන ජංගම දුරකථන සිම් කාඩ් පත ලියාපදිංචි වෙලා තිබෙන්නේ ඔබේ නමටමදැයි හරියටම සැක හැර දැනගෙන සිටීම ඉතාම වැදගත් දෙයක් වනවා. ඔබේ සිම්  පත ලියාපදින්චිවෙලා තිබෙන්නේ ඔබේ නමට දැයි ඔබටම පරික්ෂා කරගන්න, ඔබේ ජංගම දුරකතනයෙන්ම ඔබට පුළුවන්. ඔබට කරන්න තිබෙන්නේ, #132# ඩයල් කරන්න විතරයි. එවිට  සිම්  පත ලියාපදින්චි කර ඇති කෙනාගේ නම, හැදුනුම්පත් අංකය, සිම් කාඩ් අංකය ආදී තවත් විතර ඔබට බලාගන්න පුළුවන්.

No comments:

Post a Comment