පරිගණක භාවිතා කරන ඔබට, යම් යම් අවස්ථා වලදී ඔබගේ පරිගණකයේ ඇති පින්තූරයක පසුබිම ඉවත්කර එම පින්තුරය සංස්කරණය කරගැනීමට අවශ්‍යතාවයක් ඇතිවුන හොත්, පහත දක්වා ඇති වෙබ් අඩවියට පිවිස එය ඉතා පහසුවෙන්ම කරගත හැකියි. එම වෙබ් අඩවියට පිවිස,පරිගණකයේ ඇති පින්තූර Upload කර හෝ Drag & Drop ක්‍රමයට දැමු විට එම පින්තුරයේ පසුබිම ඉවත්කළ රුපය ලබා දෙයි.

No comments:
Post a Comment