Saturday, July 2, 2016

නව නිර්මාපකයන්ට අත්වැලක්-තාපයෙන් විදුලිය නිපදවමු..1

අද මම ඔබට කියාදෙන්නේ මෙරට පළමු වරට ඔබ වෙනුවෙන්ම කියාදෙන නව පාඩම් මාලාවක් සමගින්..ඔයාල දන්නා පරිදි විදුලිය නිපදවන්න සුර්ය ආලෝකයට පුළුවන්..ඒ වගේම තාපයත් කෙලින්ම විදුලිය බවට පත්කළ  හැකි ක්‍රම ලොව පුරා භාවිතා කරනවා..විද්‍යුත්තාපමය උපාංග ලෙස මෙය හැදින්වෙනවා.අර්ධ සන්නායක ද්‍රව්‍ය වලින් තනා ඇති මෙය කුඩා සමචතුරශ්‍රා කාර හැඩයෙන් දැකිය හැකි උපාංගයක්.එහි ධන හා ඍන ලෙස පැහැදිලිව අග්‍ර දෙකක් පවතිනවා..මෙහි එක පැත්තකට තාපය යොමු කල විට අග්‍ර දෙකින් විදුලි දහරාවක් ලබා ගත හැක.එවැනි මොඩියුල් එකකින් විදුලිය ලබා ගන්නා අන්දම ඉදිරි පොස්ට් වලින්
ඔබට ඉගෙන ගන්න පුළුවන්..නව නිර්මාණ කරන ගොඩක් දෙනෙක් Prestar  වෙබ් එකත් එක්ක ඉන්න එක සතුට දනවන්නක්..ඒත් සමහර අය අය මෙහි රැඳෙන්නේ මොකක් හරි දෙයක් කොපිකර මුදල් ඉපයීමේ ගැනීමේ අදිටනින් කියලත් ඇතැම් ක්‍රියාකාරකම් වලින් පැහැදිලි වෙනවා..වෙබ් එක ජනප්‍රිය කරන්න කැපවුන වෙබ් එකේ සෙට් එකට ගොඩක් ස්තුතිකරනවා..
 

No comments:

Post a Comment