ඕනෑම වර්ගටක ආරාධනා පත් මෝස්‌තර සකසා ලබාගන්නට මෙම වෙබ් සේවය යොදාගත හැක.එසේම දැනටමත් සකසා ඉදිරිපත් කර ඇති ආරාධනා පත්‍රද මෙහි තිබේ...එවෛන් සුදුසු ඒවාද තෝරාගත හැක. එම වෙබ් අඩවියට පත ලින්ක් එකෙන් පිවිසිය හැක...
Monday, July 18, 2016
Thursday, July 14, 2016
පින්තූර වල ඇති පසුබිම ඉවත්කර ගන්න ඉතා ලේසි ක්‍රමයක්...
පරිගණක භාවිතා කරන ඔබට, යම් යම් අවස්ථා වලදී ඔබගේ පරිගණකයේ ඇති පින්තූරයක පසුබිම ඉවත්කර එම පින්තුරය සංස්කරණය කරගැනීමට අවශ්‍යතාවයක් ඇතිවුන හොත්, පහත දක්වා ඇති වෙබ් අඩවියට පිවිස එය ඉතා පහසුවෙන්ම කරගත හැකියි. එම වෙබ් අඩවියට පිවිස,පරිගණකයේ ඇති පින්තූර Upload කර හෝ Drag & Drop ක්‍රමයට දැමු විට එම පින්තුරයේ පසුබිම ඉවත්කළ රුපය ලබා දෙයි.
Saturday, July 2, 2016
නව නිර්මාපකයන්ට අත්වැලක්-තාපයෙන් විදුලිය නිපදවමු..1
අද මම ඔබට කියාදෙන්නේ මෙරට පළමු වරට ඔබ වෙනුවෙන්ම කියාදෙන නව පාඩම් මාලාවක් සමගින්..ඔයාල දන්නා පරිදි විදුලිය නිපදවන්න සුර්ය ආලෝකයට පුළුවන්..ඒ වගේම තාපයත් කෙලින්ම විදුලිය බවට පත්කළ හැකි ක්‍රම ලොව පුරා භාවිතා කරනවා..විද්‍යුත්තාපමය උපාංග ලෙස මෙය හැදින්වෙනවා.අර්ධ සන්නායක ද්‍රව්‍ය වලින් තනා ඇති මෙය කුඩා සමචතුරශ්‍රා කාර හැඩයෙන් දැකිය හැකි උපාංගයක්.එහි ධන හා ඍන ලෙස පැහැදිලිව අග්‍ර දෙකක් පවතිනවා..මෙහි එක පැත්තකට තාපය යොමු කල විට අග්‍ර දෙකින් විදුලි දහරාවක් ලබා ගත හැක.එවැනි මොඩියුල් එකකින් විදුලිය ලබා ගන්නා අන්දම ඉදිරි පොස්ට් වලින්
ඔබට ඉගෙන ගන්න පුළුවන්..නව නිර්මාණ කරන ගොඩක් දෙනෙක් Prestar වෙබ් එකත් එක්ක ඉන්න එක සතුට දනවන්නක්..ඒත් සමහර අය අය මෙහි රැඳෙන්නේ මොකක් හරි දෙයක් කොපිකර මුදල් ඉපයීමේ ගැනීමේ අදිටනින් කියලත් ඇතැම් ක්‍රියාකාරකම් වලින් පැහැදිලි වෙනවා..වෙබ් එක ජනප්‍රිය කරන්න කැපවුන වෙබ් එකේ සෙට් එකට ගොඩක් ස්තුතිකරනවා..

Subscribe to:
Comments (Atom)