1. වේගය. ( Speed )
මිනිසේක් යම්කිසි වෙලාවක් අරන් කරන බොහෝ වැඩ කටයුතු , පරිගණකය වේගවත්ව කරනව.
උදා :- කිසියම්
පුද්ගලයේකු දිගු එකතු කිරිම් රාශියක් යම්කිසි වෙලාවක් අරන් කරත් ,
පරිගණකයකින් ඒවා ඉතාමත්ම සුලු කාලයකදි විසද ගන්න පුලුවන්.
2. පරිගණකයක විෂයපථය ඉතාමත්ම පුළුල්. ( Scope Can Be Varied ) ඒනම් , පරිගණකයකට එකිනෙකට වෙනස් , ඕනැම වැඩක් කිරිමට පුලුවන්. උදා :- Graphic Design , Word Typing හා ක්‍රිඩා සෙල්ලම් කරන්නත් පුලුවන්.
3. බුද්ධිමත් බව. ( Intelligent ) පරිගණකයක් , සමහර වෙලාවට තමන් විසින්ම තිරණ ගන්නව. ඒ කියන්නේ මෙහමයි , මෙහම තත්වයක් තිබුනෝත් ' A ' කියන දේ කරන්න , එහම නැතුව මේ විධියට වුනෝත් ' B ' කියන දේ කරන්න කියල , පරිගණකයට උපදෙස් ලබා දෙන්නේ මිනිසා තමයි. නමුත් , ඒ ඒ අවස්ථා වලදි , මිනිසා දුන්න උපදෙස් වලට අනුව ක්‍රියා කරමින් , ඉතාමත්ම නිවැරදි තිරණයක් ලබා දෙන්නේ පරිගණකයක් විසින්මයි. උදා :- ATM යන්ත්‍රය. ( අපි ඉල්ලන මුදල් ගණන විතරයි අපට දෙන්නේ. අපි ඉල්ලුව මුදල් ප්‍රමාණය ගිණුමේ නැත්නම් , වෙන කොහේන් හරි මුදල් දෙන්නේත් නැ. ඒවා හරියටම මිනිසාගේ උපදෙස් වලට අනුව පරිගණකය විසින්ම කළමනාකරණය / පාලනය කරගන්නවා. )
4. මතකයක් තිබිම. ( Memory ) පරිගණකය කියන යන්ත්‍රයට විශේෂ වුන දේයක් තමයි මතකය කියන්නේ. මොකද අනිත් ඉලෙක්ට්‍රෝනික උපාංග වලට මතකයක් නැ. පරිගණකයට මතකයක් තියේන නිආ තමයි අපේ ඕනැම දේයක් ආරක්ෂිතව පරිගණකයක් තුල ගබඩා කරන්න පුලුවන් වෙලා තියේන්නේත්. උදා :- RAM ( Random Access Memory ) , Hard Disk.

හරි , මේ ඉහලින් කියල තියේන ඒවා තමයි පරිගණකයටම අදාල , අනිත් යන්ත්‍ර වල නැති , පරිගණකයක් අනිත් යන්ත්‍ර වලින් වෙනස් වන ලක්ෂණ.
තවත් කොටසක් බලාපොරොත්තුවන්න.
තවත් කොටසක් බලාපොරොත්තුවන්න.

No comments:
Post a Comment