ඔබට මතක ඇති මම කලින් පාඩමෙන් ඔබට කිව්වා,අලුතෙන් email ලිපිනයක් සාදා ගන්න අවශ්‍ය බව. ඉතින් දැන් ඔබ එම email ලිපිනයට ලොග් වී එම email ලිපිනයට අලුතෙන්ම ලැබී ඇති Wordpress නමින් ඇති email එක open කරන්න. දැන් එම email එකේ ඇති, Confirm email Address යනුවෙන් සදහන් බට්න් එක Click කරන්න. දැන් ඔබ ඔබේ වෙබ් අඩවියට අදාල email verification එක සිදු කර අවසානයි. දැන් ඔබ ඔබගේ email Account එකෙන් Sign Out වන්න. දැන් අප වෙබ් ලිපිනයක් සාදාගෙන එය Verify කරගෙනත් අවසානයි. දැන් අප සිදු කල යුතුව ඇත්තේ වෙබ් අඩවිය නිර්මාණය කිරීමයි.
ඉතින් වෙබ් අඩවිය නිර්මාණය කරන ආකාරය ඔබට වඩාත් හොදින් තේරුම්ගැනීමට පහසුවන පරිදි, සිංහල පැහැදිලි කිරීම් සහිතව Video පාඩම් මාලාවක් ලෙස ඉදිරිපත් කිරීමට ම බලාපොරොත්තු වනවා..

No comments:
Post a Comment