Wednesday, September 2, 2015

Google ලෝගෝ එක වෙනස් කරයි.

ලෝකයේ විශාලතම අන්තර්ජාල සමගම ලෙස පිළිගැනෙන ඇමරිකාවේ Google සමගාම සිය නම දැක්වෙන ලෝගෝ එකේ හැඩය වසර 16 පසු වෙනස් කර තිබෙනවා. නව ලෝගෝ එක සැප්තැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක අතර එය පාට 4 කින් සමන්විතවනවා. සෑන්ස් සේරිෆ් ෆොන්ට් කුලකයෙන් සරලව හා සිතදගන්නා  ආකාරයට මෙය නිර්මාණය කර ඇත. කලින් ලෝගෝ එක කිලෝ බයිට් 14 වුවද,නව ලෝගෝ එක කිලෝ බයිට් 3 දක්වා අඩුවී ඇත. එම නිසා වේගය අඩු අන්තර්ජාල සම්බන්ධතාවලින් පවා ඉක්මනට Google වෙත පිවිසිය හැක.1999 වසරේ Google ලෝගෝ එක වෙනස් කිරීමෙන් පසු සිදුකල ප්‍රධාන වෙනස මෙයයි.

No comments:

Post a Comment