ඉතින් අපගේ වෙබ් අඩවිය බලන ගොඩක් අය ඉල්ලීම් කරනවා ඉලෙක්ට්‍රොනික් තාක්‍ෂණය ගැන තොරතුරු ලබාදෙනවා වගේම Computer Field එක ගැනත් තොරතුරු ලබාදෙන්න කියලා....ඉතින් සෑම දේම සමබරව ඉදිරිපත් කරන්න තමයි, අපගේ බලාපොරොත්තුව. අද මම ඉදිරිපත් කරන්නේ ඔබගේ Computer Desktop එක 3D View එකකට හරවා ගන්නා ආකාරයයි. ඇත්තටම මේක මහා ලොකුදෙයක් නෙවයි. මේක කරන්නේ Desktop එක 3D View එකකට Software එකකින්.
මේකෙ ඉතින් මහලොකු දෙයක් කියන්න නෑ පොඩි වැඩක් තියෙන්නෙ මෙන්න මේ පහල තියෙන
link එකෙන් download කරලා install කරන්න විතරයි තියෙන්නෙ. ඒ software
එකේම පොඩි tutorial එකක් තියෙනවා වැඩ කරන්නෙ කොහොමද කියලා..
මේකෙ version 2ක් තියෙනවා free & pro කියලා. ඔන්න free use කරන අයට
free එකයි crack එකත් එක්ක pro use කරන්න කැමති අයට
එකයි, මේ දෙකම පහල තිබෙනවා..
Pro Version එක සදහා පහත Link එක Click කරන්න.
Free Version එක සදහා පහත Link එක Click කරන්න.




No comments:
Post a Comment