Saturday, September 5, 2015

දබර ඇගිල්ලෙහි පළදින නවතම මවුසය...

යම්කිසි මතුපිටක් මත ක්‍රියාත්මකවන මවුසයකට වඩා පහසුවෙන් සහ වේගයෙන්, තමාගේ වැඩ කිරීමට මෙම මවුසය යොදාගත හැක. සාමාන්‍ය මවුස් එකක මෙන් Button ඇති මෙම මවුස් එක වයර්ලස් එකකි. දබර ඇගිල්ලේ මෙම මවුස් එක පැළදගෙන මහපටඇගිල්ලෙන් Button තදකල යුතුය. එවිට මවුස් Pointer එක ඇගිල්ලේ එල්ලය ඔස්සේ පිහිටයි. ඔබ ඇගිල්ල ගෙනයන මාර්ගය ඔස්සේ මවුස් Pointer එක ගමන් කරයි. මෙය පිළිබද වැඩි විස්තර පහතින් ඇති Link එකෙන් ගොස් නැරබිය හැක.



No comments:

Post a Comment