TDA 2030 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය කරන ලද Power Amplifier පරිපථයක් පහතින් පෙන්වා තිබෙනවා. මෙහි Out Put එක වොට් 15 ක් වන අතර වොට් 15 ට වැඩි ඕම්ස් 8 ස්පීකරයක් මේ සදහා භාවිතා කල හැක. මෙම පරිපථය සදහා සැපයිය හැකි අවම වෝල්ටීයතාවය 1A 12v වන අතර සැපයිය හැකි උපරිම වෝල්ටීයතාවය 24v වේ. TDA 2030 IC උපාංගය සදහා ඉතාමත් හොද Heat Sink එකක් යෙදීම අනිවාර්යෙන්ම කල යුතුවේ.



No comments:
Post a Comment