Friday, December 3, 2021

USB Mobile Phone Charger...

 

මම අද ඉදිරිපත් කරන්නේ, USB මොබයිල් ෆෝන් බැටරි චාජර් පරිපථයක්. ඉතාම අඩු උපාංග ගණනකින් යුතු මෙම පරිපථය ඔබට ඉතා පහසුවෙන් එකලස් කරගන්න පුළුවන්. මෙම පරිපථය CL 100 ට්‍රාන්සිස්ටරය උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති අතර,  CL 100 ට්‍රාන්සිස්ටරය වෙලදපොලේ සොයා ගැනීමට අපහසු වුවහොත් එම ට්‍රාන්සිස්ටරය සමාන වෙනත් ට්‍රාන්සිස්ටරයක් භාවිතා කල හැක. පරිපථයේ ZD ලෙස ඇත්තේ, 4.7v සෙනර් ඩයෝඩයකි.


No comments:

Post a Comment