අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් අඩු වියදමකින් සාදා ගත හැකි ට්‍රාන්ස්ෆෝමර් නොමැති තවත් Led Emergency Lamp පරිපථයකි. මෙහි ඇත්තේ Led බල්බ 3 ක් නිසා අදුර මකා ගැනීමට පමණක් මෙම Emergency Lamp එක භාවිතා කල හැක. පරිපථය පුරාම 230v විදුලිය ඇති බැවින් මෙම පරිපථය අත්හදා බැලීමේදී ඉතාමත් පරිකෂාකාරී වන්න. මෙහි ඇති බැටරිය සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ කුඩා Rechargable 6v බැටරියක් යොදා ගත හැක.





No comments:
Post a Comment