වාහන වල ඇතුලත ආලෝක කරණය සදහා ගැලපෙන Hood Lamp පරිපථයක්, මම අද ඔබට ඉදිරිපත් කරනවා..LM 317 IC උපාංගයක් සහිත මෙම පරිපථයේ ඇත්තේ 1w Led බල්බ එකක් පමණි. 1w Led බල්බය සදහා Heat Sink එකක් යෙදිය යුතු අතර, ඒ සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ 1w Led බල්බ සදහාම වූ Heat Sink එකක් මත තබා බල්බය පාස්සා ගන්න. Hood Lamp පරිපථය සදහා වාහනයේ බැටරියෙන්ම 12v ලබාදිය හැක.




No comments:
Post a Comment