අද මම ඔබට අරගෙන ආවේ ඉතාමත් සරල නිවෙමින් දැල්වෙන Led පරිපථයක්. මෙම පරිපථය 1.5v වුවද ක්‍රියාත්මක කල හැකිවීම මෙහිඅති විශේෂත්වයක් වනවා. මෙම පරිපථය Warning Lamp එකක් සදහා වුවද භාවිතා කිරීමට පුළුවන්. BC 547 සහ BC 557 ට්‍රාන්සිස්ටර් දෙක මෙහි ඇති ප්‍රධානතම උපාංග දෙක වනවා.
No comments:
Post a Comment