මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ Table Lamp එකට ඔබින Led විදුලි පහනක් සාදාගන්නා ආකාරය....ඉතින් මෙම Led විදුලි පහනේ හව්සින් එක විදියට පිලිස්සී ගිය CFL විදුලි පහනක හව්සින් එක භාවිතා කරන්න පුළුවන්... CFL විදුලි පහනේ ඇති විදුරු කොටස් ඉතා පරිස්සමින් ගැලව ඉවත් කරන්න. ඇත්තටම මෙම විදුලි පහන ආර්ථික අතින් ඉතාම වාසිදායකයි..කොටින්ම කිව්වොත් විදුලි මීටරයට දැනේනේවත් නැහැ.පහතින් මම ඉදිරිපත් කරලා තියෙන්නේ එහි පරිපතයයි...එහි සදහන් වන්නේ Led බල්බ 5 වුවත්, Led බල්බ 6 වුවත් යෙදිය හැක..








No comments:
Post a Comment