Friday, August 20, 2021

Single Transistor FM Transmitter...

 

C 9018 ට්‍රාන්සිස්ටරයක් ආධාරයෙන් නිර්මාණය කර ඇති FM Transmitter පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම  FM Transmitter පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 3.3 වන අතර, වෝල්ට් 3 ක් ලබාදුන්නද මෙය ඉතා හොදින් ක්‍රියාත්මකවන අතර විදුලිය සැපයීමට බැටරි භාවිතා කරන්න. පරිපථයේ පෙන්වා ඇති L1 කොයිලය සදහා 28 S.W.G කම්බියෙන් විෂ්කම්භය මිලිමීටර් 3 සිටිනසේ පොටවල් 16 ඔතා ගන්න.  


Parts List

  1. Q1 – C9018 NPN transistor
  2. R1 – 470 Ohm, 1/4 watt
  3. R2 – 10 kOhm, 1/4 watt
  4. C1 – 2.2 nF ceramic disc capacitor (222)
  5. C2 – 30 pF ceramic disc capacitor, (30)
  6. C3 – 30 pF ceramic disc capacitor, (30)
  7. C4 – 10 pF 30 pF ceramic disc capacitor, (10)
  8. C5 – 1 nF 30 pF ceramic disc capacitor, (102)
  9. C6 – 100nF 30 pF ceramic disc capacitor, (104)
  10. L1 – 16 turn on  3 mm diameter

No comments:

Post a Comment