Monday, August 9, 2021

Led Decoration Circuit...

 

අද මම ඔබට ඉදිරිපත්කරන්නේ, ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් විය හැකි තවත් Led Deco පරිපථයක්. මෙහි විශේෂත්වය වන්නේ, මෙම පරිපථය Led බල්බ 81 කින් සමන්විත වීමයි. මෙම පරිපථයට ප්‍රධාන වශයෙන්, BC 547 ට්‍රාන්සිස්ටර් 18 ක්, CD 4017 IC උපාංග දෙකක් , NE 555 IC උපාංගයක් සහ LM 7805 Regulator උපාංගයකින් සමන්විත වනවා. මෙම පරිපතයට සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ.

No comments:

Post a Comment