පහතින් දක්වා ඇත්තේ,ඔබට ඉතාමත් පහසුවෙන් සාදා ගත හැකි USB Table Lamp පරිපථයකි. Led බල්බ 12 කින් සමන්විත මෙම පරිපථය සදහා ඕම්ස් 50 රෙසිස්ටර් 4 ක් සහ ඕම්ස් 60 රෙසිස්ටර් 4 ක් භාවිතා කර ඇත. ඔබ රාත්‍රී කාලයේ පරිගණකයේ වැඩ කරන විට පරිගණකයේ යතුරු පුවරුවට එලිය ලබාගැනීමට වුවද මෙම USB Table Lamp පරිපථය යොදාගත හැක.


No comments:
Post a Comment