පහත දැක්වෙන්නේ ආධුනික ඔබට ඉතා වැදගත්වන පරිපථයකි. ඔබට මල්ටි මීටරයක් නොමැති නම්, මෙම පරිපථය මගින් ට්‍රාන්සිස්ටර් පරික්ෂා කරගන්න පුළුවන්. පරිපථයේ S1 ලෙස ඇත්තේ සෙලෙක්ටර් ස්විචයක් වන අතර, පරිපථයේ B ,C ,E ස්ථානයන්ට පරික්ෂ කරන ට්‍රාන්සිස්ටරයේ B ,C ,E පින් සවිකර සෙලෙක්ටර් ස්විචය අවශ්‍ය පරිදි සැකසු විට, පරිපථයේ ඇති Led බල්බ මගින් ට්‍රාන්සිස්ටරයේ හොද නරක බලා ගත හැක.


No comments:
Post a Comment