Saturday, July 3, 2021

6V Fluorescent Lamp Circuit...


පහත දැක්වෙන්නේ 6v  Fluorescent Lamp එකක් ඉතාමත් පහසුවෙන් දැල්විය හැකි පරිපථයකි. 2SD 234 සහ 2SA 733 ට්‍රාන්සිස්ටර් දෙක ආධාරයෙන් මෙම පරිපථය ගොඩනගා ඇති අතර, පරිපතයට සැපයිය යුතු වෝල්ටීයතාවය 6v වේ. පරිපථයේ පෙන්වා ඇති T1 ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඇම්පියර් 500 පමණ 6v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල හැක.

No comments:

Post a Comment