තවත් Led විදුලි පහනක් සාදන ආකාරය පහතින් තිබෙනවා. මෙම විදුලි පහන Led බල්බ 25 කින් සමන්විතවන අතර, ඉතා වැඩි දීප්තියකින් යුතු Led බල්බ මේ සදහා යොදා ගත යුතු වනවා. IN 4007 Rectifier වෙනුවට Bridge Rectifier වුවද භාවිතා කල හැකියි. පරිපථය පුරාම 230v විදුලිය ඇති බැවින් පරිපථය අත්හදාබැලීමේදී ඉතාමත් සැලකිලිමත් වන්න.


No comments:
Post a Comment