Saturday, June 26, 2021

Water Sensor Circuit...

 

පහතින් දැක්වෙන්නේ ජලයට සංවේදී Alarm පරිපථයකි. මෙම පරිපථය විවිධ අවස්ථාවන්ට ප්‍රයෝජනයට ගත හැකි අතර, ජල ටැංකියක ජලය පිරුණු බව දැනගැනීම පිණිස වුවද භාවිතා කල හැක. පරිපථයේ පෙන්වා ඇති A  හා  B අග්‍ර ජල  සංවේදකය ලෙස ක්‍රියා කරයි. පරිපථය සදහා වෝල්ට් 9 සිට වෝල්ට් 12 දක්වා වූ ඕනෑම වොල්ටියතව්‍යක් ලබාදිය හැකි අතර, ස්පීකරය සදහා කුඩ අප්‍රමනයේ ඕම්ස් 8 ක ස්පීකරයක් භාවිතා කරන්න. 

No comments:

Post a Comment