Sunday, June 20, 2021

Super Bright Led Driver Circuit...

 

MP 3302 IC උපාංගය මගින් නිර්මාණය කරන ලද Led Driver පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. Led 10 කින් සමන්විත මෙම පරිපථය සදහා සුදු පැහැති Led භාවිතා කල යුතු අතර, මෙම Driver පරිපථය මගින් ඉතාමත් වැඩි දීප්තියකින් යුතුව Led දැල්විය හැක. පරිපථය සදහා 3v සිට 6v දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැක.

No comments:

Post a Comment