වෝල්ට් 1.5 සිට වෝල්ට් 30 දක්වා ඕනෑම වෝල්ටීයතාවයක් ලබාගත හැකි Power Supply පරිපථයක් පහත දක්වා තිබෙනවා. මෙහි ට්‍රාන්ස්ෆෝමරය සදහා ඇම්පියර් 2, 24v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතාකල හැකි අතර Regulator එක ලෙස ක්‍රියාකරන්නේ, LM 317 Regulator උපාංගයයි. පරිපථයේ VR 1 10K කන්ට්‍රෝලර් එක මගින් ඔබට අවශ්‍ය වෝල්ටීයතාවය සකසා ගත හැක. LM 317 Regulator උපාංගය සදහා ඉතා හොද Heat Sink එකක් යෙදීම අනිවාර්ය වේ.

No comments:
Post a Comment