Monday, June 28, 2021

Multi Channel Audio Mixer...

 

LM 3900 IC උපාංගය භාවිතයෙන් නිර්මාණය කරන ලද  Multi Channel Audio Mixer පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙම පරිපථය Mic Input දෙකකින් සහ Line Input දෙකකින් සමන්විතයි. LM 3900 ලෙස පරිපථය තුල කොටස් 4 කින් පෙන්වා තිබෙන්නේ,එකම IC එකයි. පරිපථය සදහා වෝල්ට් 5 සිට වෝල්ට් 30 දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැක.























No comments:

Post a Comment