පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ TDA 1514 IC එක යොදා ගනිමින් නිර්මාණය කර ඇති මොනෝ ඇම්ප්ලිෆයරයකි. මෙම ඇම්ප්ලිෆයර පරිපථයේ out put එක වොට් 40 වේ. IC උපාංගය සදහා ඉතාමත් හොද Heat Sink එකක් යෙදීම අනිවාර්ය අංගයක් වේ. පරිපථය සදහා 12v සහ 27.5v අතර ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර 27.5v වලට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලබාදීම කිසිසේත්ම නොකළ යුතුවේ.


No comments:
Post a Comment